පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

0
50


එංගලන්තයේ වූස්ටන් හිදී පැවැති 6 වැනි ලෝක කුසලාන පොලිස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් 9කගේ සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් තරගයේදී බටහිර ඔස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මේ ජය අත්කරගත් අතර ආසියානු කණ්ඩායමක් මේ තරගාවලියේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here